කත
kata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කාන්තාව; ස්ත්රිය.
2. නා.ප්ර. රජ කුලය; ක්ෂත්රිය වංශය.
3. නා.ප්ර. කාන්තිය; රශ්මිය.
වි. කරන ලද; කළා වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කරන ලද; කළ; සෑදූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. කළ, කරන ලද. (පි. 239)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kata 1 pp done; did; completed; accomplished [√kar + ta]
- kata 2 nt something done; performed action [√kar + ta]
- kata 3 pp made; built (of) [√kar + ta]
- kata 4 pp (of gold) formed; shaped; wrought; forged [√kar + ta]
- kata 5 masc [√kar + ta]