බුද්ධදත්ත පාලි අකාරාදිය – 190

කණ්හවිපාක

3. නපුරු විපාක ඇති.

කණාජක

න. සුන් සහල් බත්.

කණිකාර

පු. කිණිහිරියා ගස.

කණිට්ඨ

පු. බාලයා.
3. බාල වූ; පු. බාල සොහො‍යුරා.

කණෙරු

ඉ. ඇතින්න; පු. ඇතා.

කත

3. කරන ලද; කළ; සෑදූ.

කතකම්ම

3. කළ පුරුදු ඇති; කළ වැ‍‍ඩ ඇති.
න. කළ කම්මය.

කතකල්‍යාණ

3. කළ පින් ‍හෝ යහපත් ‍දේ ඇති.

කතකිච්ච

3. කළාවූ කටයුතු ඇති.

කතඤ්ජලි

3. අත් ‍ඔසවා වැඳගත්; ඇඳලි බැඳගත්.

කතඤ්ඤු

3. කළගුණ දත්; කෘතඥවූ.

කතඤ්ඤුතා

ඉ. කෘතඥ බව.

කතත්ත

න. කළ බව.

කතපටිසන්ථාර

3. ආදර‍‍යෙන් පිළිගැන්වීම කළ; කළ පිළිසඳර ඇති.

කතපතරාස

3. උ‍‍දේකෑම කෑ.

කතපරිචය

3. කළ පුරුදු ඇති; හැඳින ගත්.

කතපුඤ්ඤ

3. කළ පින් ඇති.

කතපුඤ්ඤතා

ඉ. කළපිනැති බව.

කතපුබ්බ

3. කළ විරූ; ‍‍‍පෙර ‍‍කොට ති‍‍බෙන.

කතභත්තකිච්ච

3. කළ බත් කිස ඇති; බත් කා අවසන් කළ.

කතභාව

පු. කළබව.

කතම

3. කවර.

කතමත්තෙ

ක්‍රි.වි. කළ ‍‍කෙ‍‍ෙණහි.

කතර

3. කවර.