බුද්ධදත්ත පාලි අකාරාදිය – 189
කණ්ණකිත
3. පුස් කෑ; හටගත් පුස් ඇති.
කණ්ණගූථ
පු. කන් කලාඳුරු; කනේමල.
කණ්ණච්ඡිද්ද
න. කන් සිදුර.
කණ්ණචින්න.4
කැපූ කන් ඇති.
කණ්ණජප්පක
පු. රහස් කියන්නා.
කණ්ණජප්පන
න. රහස් කීම.
කණ්ණජලුකා
ඉ. කන්වෑයා.
කණ්ණධාර
පු. නැවේ අවයව ක්රියා කරවන්නා.
කණ්ණබිල
න. කන් සිදුර.
කණ්ණභූසා
ඉ. කණ්නාභරණය.
කණ්ණමූල
න. කන්මුල.
කණ්ණවල්ලී
ඉ. කන්වැල.
කණ්ණවිජ්ඣන
න. කන්විදීම.
කණ්ණසක්ඛලි
න. කන්පෙත්ත.
කණ්ණසක්ඛලිකා
න. කන්පෙත්ත.
කණ්ණසප්ප
පු. කළු සර්පෙයක්.
කණ්ණසුල
න. කන්රුදාව.
කණ්ණිකා
ඉ. කඩුක්කම; කරල; ගෙයක මුදුන් කොත; මල්වල බීජ කෝෂය හෙවත් කෙමිය.
කණ්ණිකාබද්ධ
මුදුන සිටින ෙස් මිටි බැඳි.
කණ්ණිකාමණ්ඩල
න. කැණිමඩුල්ල.
කණ්ණෙව්ඨන
න. කර්ණාභරණය.
කණ්හ
3. කළු; පවිටු; පු. විෂ්ණු.
කණ්හපක්ඛ
පු. අව පක්ෂය; කළුවර පක්ෂය.
කණ්හවත්තනි
පු. ගින්න.