කණ්ණිකා
kaṇṇikā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. කඩුක්කම; කරල; ගෙයක මුදුන් කොත; මල්වල බීජ කෝෂය හෙවත් කෙමිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. පියුම් කෙමිය, කැණිමඩල, කර්ණාභරණය. (පි. 238)
Digital Pāḷi Dictionary
- kaṇṇikā 1 fem ear ornament [kaṇṇa + ikā]
- kaṇṇikā 2 fem
- kaṇṇikā 3 fem type of deer [kaṇṇa + ikā]
- kaṇṇikā 4 fem [kaṇṇa + ikā]