කණ්ණජප්පන

kaṇṇajappana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කනට කොඳුරා කීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. රහස් කීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කණින් ශබ්ද නොඇසෙනසේ මන්ත්‍රපිරවීම, කණට කොඳුරා කීම. (පි. 238)

Digital Pāḷi Dictionary