කණ්හ
kaṇha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දෙවිකෙනෙකුගේ නාමය; කෘෂ්ණ; විෂ්ණු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කළු; පහත් වූ නා.ප්ර. කෘෂ්ණ දෙවි; විෂ්ණු දෙවි; වශවර්තිමාර (පා. කණ්හ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කළු; පවිටු; පු. විෂ්ණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කළු පැහැය. විෂ්ණු. වසවර්ති මාරයා. පාපය. මිරිස්. (පි. 239)
Digital Pāḷi Dictionary
- kaṇha 1 adj dark; black
- kaṇha 2 adj bad; evil; wrong
- kaṇha 3 masc dark one; black one; evil one; epithet of Māra
- kaṇha 4 masc name of a privately awakened Buddha