බුද්ධදත්ත පාලි අකාරාදිය – 191
කතවෙදිතා
3. කරන ලස සංග්රහ ඇති; ඉ. කෘතඥ බව.
කතවෙදී
පු. 3. කළ උපකාර දන්නා.
කතසඞ්කෙත
3. කළ හෝ කී ලකුණු ඇති.
කතසික්ඛ
3. කළ පුහුණුව ඇති; පුහුණු කළ.
කත්තබ්බ
3. කටයුතු; කළයුතු.
කත්තබ්බා
ඉ. කළයුතු බව.
කත්තර
3. ඉතා කුඩා.
කත්තරදණ්ඩ
පු. සැරයටිය.
කත්තරයට්ඨි
ඉ. බස්තම; සැරයටිය.
කත්තරි
ඉ. කතුර.
කත්තරිකා
ඉ. කතුර.
කත්තික
පු. ඉල්මස.
කත්තිකා
ඉ. කැති නැකත.
කත්තු
පු. කරන්නා.
කත්තුං
නි. කරන්ට.
කත්තුකම්යතා
ඉ. කරනු කැමැත්ත.
කත්තුකාම
3. කරනු කැමති.
කත්තුකාමතා
ඉ. කරනු කැමැත්ත.
කත්ථ
නි. කොහි; කොහේ.
කත්ථචි
නි. කිසි තැනක.
කත්ථති
(කත්ථ+අ) පුරසාරම් දොඩයි.
කත්ථනා
ඉ. පුරසාරම.
කත්ථි
පු. තමාගේ උසස්කම අඟවන්නට දොඩන්නා.
කත්වා
පූ.ක්රි. කරලා; කොට.