බුද්ධදත්ත පාලි අකාරාදිය – 192

කතාධිකාර

3. කළ ප්‍රාර්ථනා ඇති.

කතානුග්ගහ

3. අනුග්‍රහ ලැබූ.

කතාපරාධ

3. කළ අපරාධ ඇති.

කතාභිනිවෙස

3. කළ අධිෂ්ඨාන ඇති.

කතාභිනීහාර

3. කළ ප්‍රාර්ථනා ඇති.

කතාභිසෙක

3. කළ අභිශේක ඇති; කළ අභිශේක ලැබූ.

කති

නි. කීයක්; කොපමණ.

කතිකා

ඉ. කථාව; පොරොන්දු කථාව.

කතිකාවත්ත

න. කතිකාවත; පොරොන්දු වූසේ පැවැත්ම.

කතිපය

3. කිහිප.

කතිපාහ

න. කීප දිනක්; දින කීපයක්.

කතිපාහං

ක්‍රි.වි. කීප දිනක් මුලුල්ලේ.

කතිවස්ස

3. වස් කීපයක් ඇති.

කතිවිධ

3. ආකාර කීපයක් ඇති.

කතූපකාර

3. කළ උපකාර ඇති; පු. කළ උපකාරය.

කතූපාසන

3. පුහුණු වූ; විදීමෙහි දක්ෂ වූ.

කතොකාස

3. අවසර ලැබූ; කළ අවකාශ ඇති.

කථං

නි. කෙසේ.

කථංකත්ථි

3. සැක ඇත්තා.

කථංකථා

ඉ. සැකය.

කථංකර

3. කෙසේ ක්‍රියා කරන.

කථංභූත

3. කෙසේ වූ.

කථංවිධ

3. කෙබඳු ආකාර ඇති; කෙබඳු ආකාර ඇති.

කථංසීල

3. කෙබඳු පැවතුම් ඇති.