කත්තුකම්‍යතා

kattukamyatā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යමක් කිරීමට ඇති ආශාව; කරනු කැමැත්ත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. කරනු කැමැත්ත.

Digital Pāḷi Dictionary