කත්තික

kattika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඉල් මාසය; කාර්තික මාසය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉල්මස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඉල්මාසය, හිල්මාසය. (පි. 239)