සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 361

කතමත්ත

න. කළ ප්‍රමාණය. (පි. 240)

කතමල්ලක

පු. කළ බඳුන් ඇති, කළ මල්ලව යුද්ධ ඇති. (පි. 240)

කතමාල

පු. කෘතමාල=ඇසළ. (පි. 240)

කතයොග්ග

ති. යොග්‍ය කළ, පුරුදු කළ, පුහුණු කළ. (පි. 240)

කතර

පු. කවර, මොන, කතම. (පි. 240)

කතරූප

ති. ස්වභාවයෙන් කළ, විගසින් කළ. (පි. 240)

කතවෙදිතා

ඉ. කෘතවෙදී භාවය, කළ උපකාර දන්නා බව. (පි. 240)

කතවෙදී

පු. කළ උපකාර ප්‍රකට කොට දත්තා. (පි. 240)

කතසංකෙත

ති. කළ සලකුණ, ගිවිසුම් ඇති කළ. (පි. 240)

කතසංසග්ග

ති. පුරුදු, කලක් ඇසුරු කළ. (පි. 240)

කතසක්කාර

ඉ. ගෞරව කළ. (පි. 240)

කතසික්ඛා

ඉ. හැදෑරූ ශිල්පය. (පි. 240)

කතහත්ථ

ති. පුරුදු - දුනු ශිල්පයෙහි පුහුණු කළ අත් ඇති, දක්ෂ, නිපුණ. (පි. 240)

කතහත්ථික

පු. කළ ඇතා, සෙල්ලම් සඳහා සාදා ගත් ඇතා. (පි. 240)

කත්තබ්බ

ති. කටයුතු, සිදුකටයුතු. (පි. 239)

කත්තර

න. සැරයටිය, සැරමිටිය.
√ චු. සිථිලබැව්හි, කත්තරෙති, කත්තරයති, සිහිල් කෙරෙයි, බුරුල් කෙරෙයි. (පි. 239)

කත්තර සුප්ප

පු. පරණ කුල්ල, දිරූ කුල්ල. (පි. 239)

කත්තරයට්ඨි

ඉ. සැරයටි, හැරමිටිය. (පි. 239)

කත්තරි

ඉ. කතුර, ලොකු කතුර. (පි. 239)

කත්තරිකා

ඉ. කතුර, පිහිය. (පි. 239)

කත්තික

පු. ඉල්මාසය, හිල්මාසය. (පි. 239)

කත්තිකා

ඉ. කැති නැකත. (පි. 239)

කත්තු

පු. කර්‍තෘ=කරන්නා. (පි. 239)

කත්ථ

අ. කොතැන්හි, කොයිබ, කොහේ.
√ භු. ගුණකීමෙහි, කත්ථති, ගුණකියයි.
අ. කොහිද? (පි. 239)