කතර

katara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කාන්තාරය; නිරුදක පෙදෙස; මනුෂ්‍ය වාසයට අයෝග්‍ය භූමිය.
2. නා.ප්‍ර. දුෂ්කර මාර්ගය; අමාරුවෙන් යා යුතු මාර්ගය.
3. නා.ප්‍ර. විශාල ප්‍රදේශය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කවර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කවර, මොන, කතම. (පි. 240)

Digital Pāḷi Dictionary