කතකම්ම
katakamma
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කළ පුරුදු ඇති; කළ වැඩ ඇති.
න. කළ කම්මය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පුරුදුකළ, දක්ෂ, නිපුණ.
න. පෙර ජාතීන්හි කළ කර්මය. (පි. 239)
Digital Pāḷi Dictionary
- katakamma 1 adj who has committed a theft; who has committed a crime [kata + kamma]
- katakamma 2 nt done deed; past action [kata + kamma]
- katakamma 3 adj [kata + kamma]