කඬ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කැබැල්ල; කොටස; භාගය; අර්ධය.
2. නා.ප්ර. රෙදි කැබැල්ල; රෙද්ද; වස්ත්රය.
3. නා.ප්ර. කැලෑව; වනය.
4. නා.ප්ර. ඊය; ශරය.
5. නා.ප්ර. ඉවුර.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. piece
1. නා.ප්ර. කැබැල්ල; කොටස; භාගය; අර්ධය.
2. නා.ප්ර. රෙදි කැබැල්ල; රෙද්ද; වස්ත්රය.
3. නා.ප්ර. කැලෑව; වනය.
4. නා.ප්ර. ඊය; ශරය.
5. නා.ප්ර. ඉවුර.
n. piece