කතන්දරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කථාන්තරය.
2. නා. නරක හැසිරීම් හා සම්බන්ධ කොට පතුරුවන නුසුදුසු ආරංචිය; අපහාස සහගත කථාව; ඕපාදූපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. narrative
2. n. story
3. Aes. tale