යම්තම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි.වි. මහත් අපහසුවෙන් ; වෑයමින්.
2. සුළු වසයෙන් ; අඩු තරමින්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adv. slightly