සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3515

යම් විටෙක

adv. ever

යම් හෙයකින්

if

යම්කිසි

1. n. anxiety
2. a. some

යම්කිසි අරමුණක් උදෙසා ඒකරාශී වූ සමූහය

confraternity

යම්කිසි ආකාරයක් පානවා

vt. posture

යම්කිසි ඉරියව්වක පිහිටනවා

vt. posture

යම්කිසි ජාතියකට අයිතිබව

n. nationality

යම්කිසි තත්ත්වයකට එළඹී

circumstanced

යම්කිසි තත්ත්වයකට පැමිණෙනවා

vi. wax

යම්කිසි තැනක

adv. somewhere

යම්කිසි තැනක නවත්වනවා

vti. post

යම්කිසි නිකායකට අයත්

a. denominational

යම්කිසි පක්ෂයකට හෝ වෘත්තියකට අයිති තැනැත්තා ද

n. ist

යම්කිසි මතයකට අයිති තැනැත්තා දක්වන ප්‍රත්‍යයක්

n. ist

යම්කිසි රටකට අයිතිබව

n. nationality

යම්කිසි වෘත්තියකට අයිති තැනැත්තා දක්වන ප්‍රත්‍යයක්

n. ist

යම්කිසිතත්ත්වයකට එළඹී

a. circumstanced

යම්කිසිවකට ප්‍රසිද්ධ නායකයා

n. standard-bearer

යම්තම්

adv. slightly

යම්තම් ඉතිරි ශේෂය

n. shadow

යම්තමින් පිරිමහින

scant-scanty

යම්තැන

n. anyplace

යම්දෙසකට නැමෙනවා

vi. verge

යමා

1. a. dual
2. a. twin
3. n. two