සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3516

යමැස්ස

Civ. grill

යමැසි අත්තිවාරම

Civ. grillage

යමිකිසි මෝස්තරයක් අනුව බිම ලී කැබලි ඇල්ලීම

n. parquetry

යමින්

adv. agoing

යමින් මග සිටින

a. bound

යමුසු

Che. ferruginous

යමුසු නොවන

non-ferrous

යමෙක මැවුම්කරුවා

n. behemoth

යමෙක්

1. a. somebody
2. pron. someone

යමෙකු අහසෙහි ඉහල පහල යනවා

vi. levitate

යමෙකු ගෞරවයෙන් සලකනවා

v. look up to

යමෙකු නිෂ්ප්‍රභ කරනවා

vti. squash

යමෙකු නිසා ලැබෙනවා

vti. owe

යමෙකු පහ කරනවා

vt. get rid of

යමෙකු බලාගන්නවා

vt. keep an eye on

යමෙකු බැලීමට යනවා

v. look up

යමෙකු විසින් කියන ලදැයි සලකන ඒකාන්ත වචනය

n. ipse dixit

යමෙකු වෙනුවෙන් කථා කරනවා

v. advocate

යමෙකුගෙන් බලාපොරොත්තු වෙනවා

v. look to

යමෙකුගේ උසස්කම මුවාකරනවා

vt. overshadow

යමෙකුගේ පැමිණීම දන්වනවා

vt. herald

යමෙකුගේ පෙනීම

n. mien

යමෙකුගේ පොත්ගුලෙන් ගත්

a. ex libris

යමෙකුට තිබෙනවා

vti. have