කාරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භාජන ආදියෙහි බැඳෙන මල; දත්, දිව ආදි ස්ථානවල බැඳෙන මැලියම්.
2. නා. ක්ෂාරය; ලුණු වර්ග.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. deposit
2. Civ. incrustation
3. Civ. scale
4. n. slime