ගොහොරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මඩ සහිත; දියාරු මඩින් යුතු; වගුරු සහිත වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. boggy
2. a. dank
3. a. miry
4. n. mud
5. a. muddy
6. n. slime