සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1538
ගොවිදාස පද්ධතිය
Law. villeinage
ගොවිදාස භාවය
Law. villeinage
ගොවිදාසයා
ගොවිපලක සතුන් ඇති කරනවා
v. stock
ගොවිපළ
n. farm
ගොවිපොළ
ගොවිපොළ ගාල
n. farmyard
ගොවියා
1. a. agriculturalist
2. n. agriculturist
3. n. boor
4. n. cultivator
5. n. farmer
6. n. husbandman
7. n. peasant
8. yeoman
ගොවුනුරුවා
Law. gubernator
ගොස
n. noise
ගොසරි බඩු
ගොස්
v. gone
ගොස් ගෙනෙනවා
vt. fetch
ගොසුව
Phy. megaphone
ගොහනය
Acc. megaphone
ගොහොද කිරීම
ගොහොදු
ගොහොදු ගැලීම
Art. running
ගොහොදු මඩ
n. sludge
ගොහොරු
1. adj. boggy
2. a. dank
3. a. miry
4. n. mud
5. a. muddy
6. n. slime
ගොහොරු ඇළ
Civ. slough
ගොහොරු බිම
ගොහොරුව
ගොළු
1. a. dumb
2. a. inarticulate
3. a. mute
4. a. speechless