ගොහොරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එරෙන; මඩ වූ ස්ථානය; මඩ වගුරු බිම; ගොහොදුව.
2. (පාරිභා.) නා. සාමුද්‍රික මඩ නිධිය (=ooze).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. fen
2. n. mire
3. n. morass
4. Geo. ooze
5. n. swamp