ගොස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඝෝෂය; මහත් වූ ශබ්දය; ඝෝෂාව; මහාරාවය.
2. නා. මේඝ ගර්ජනාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. noise