ගොවියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (වෘත්තියක් වශයෙන්) ගොඩමඩ ගොවිතැන් කරන්නා; ගොවිතැන ජීවනෝපාය කරගෙන සිටින පුද්ගලයා.
2. නා. පශු කර්මාන්තයෙහි යෙදෙන තැනැත්තා.
3. නා. ගොවි කුලයට අයත් තැනැත්තා; ගොවි වංශිකයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. agriculturalist
2. n. agriculturist
3. n. boor
4. n. cultivator
5. n. farmer
6. n. husbandman
7. n. peasant
8. yeoman