ගොවිපෝරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුඹුරෙහි මඩ සමතලා කිරීමට උපයෝගී කරගන්නා උපකරණයක නාමය.
2. නා. වී එකතු කරන ලෑල්ල නොහොත් කකුල.