ගොළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කථා කිරීමට නොහැකි; කථා නොකරන; මූග.
2. වි. නිශ්චල වූ; නොසෙලවෙන; අචල.
3. වි. මිටි; උස නොවූ; ගෝඨ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කථා කිරීමට නොහැකි/ මිටි (පා. ගොඨ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dumb
2. a. inarticulate
3. a. mute
4. a. speechless