ගොවිපළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගොවිතැන් කරන ගොඩ මඩ භූමි භාගය; වගා බිම; කුඹුර.
2. නා.ප්ර. මස් සඳහා සතුන් ඇති කරන භූමි භාගය; සත්ත්ව ගොවිපළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. වගාබිම; වගා ක්ෂේත්රය; කුඹුර/ මස්, කිරි ආදිය පිණිස සතුන් ඇති කරන ස්ථානය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. farm