අතුරුදහන් වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. නොපෙනී යනවා.
2. ක්‍රි. පහ වෙනවා; දුරු වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. slink
2. Mat. vanish