සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 124

අතුරු විකිසුම

sub-sale

අතුරු විධානය

Acc. proviso

අතුරු විනැවුම් ක්‍රමය

Ele. intercommunication system

අතුරු විමසුම

Law. interrogatory

අතුරු වියමන

Ele. interlacing

අතුරු වියූ

Ele. interlaced

අතුරු සබඳනය

Ele. interconnector

අතුරු සැබැඳුම

Ele. interconnection

අතුරු සිදුරු නැතිව

adv. jammed

අතුරු සිඳීම

Ele. intersection

අතුරු සිසිල්කුරුව

Civ. intercooler

අතුරු සුරකුකරු

sub-surety

අතුරු සෙන්ට්‍රම

intercentrum

අතුරු හිමිකරු

Law. mesne lord

අතුරුකඩ

1. Soc. diastema
2. Civ. intercept

අතුරුකථාව

1. n. anecdote
2. n. digression
3. n. episode
4. n. underplot

අතුරුකලාපය

Che. interphase

අතුරුණුව

1. bedding
2. Phy. lining
3. patagium

අතුරුතරීය

Law. interlocutory

අතුරුතැන් සෙවීම

Mat. interpolation

අතුරුදන්

1. v. disappear
2. v. vanish

අතුරුදහන් ලක්ෂ්‍යය

Sur. vanishing point

අතුරුදහන් වන

Mat. vanishing

අතුරුදහන් වෙනවා

1. slink
2. Mat. vanish