අතුරුණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. මාවවුලු ආදි සතුන්ගේ පියාපත් වශයෙන් ක්‍රියාවේ යෙදෙන චර්ම පටලය (=patagium).
2. නා. ඇතුළත වැස්මක් හෙවත් පෝරුවක් වශයෙන් අතුරන ලද්ද (=lining).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. bedding
2. Phy. lining
3. patagium