සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 125

අතුරුදහන්වෙනවා

1. v. disappear
2. v. vanish

අතුරුනාලිය

inter-channel

අතුරුනීතිය

by-law

අතුරුපත

Oth. interleaf

අතුරුපත්

interlace

අතුරුපත් ලෑම

interleaving

අතුරුපත්ලෑම

Oth. interleaving

අතුරුපස

1. n. dessert
2. n. refection
3. n. tiffin

අතුරුබද්ද

sub-lease

අතුරුබාධනය

Law. interference

අතුරුබැඳි

interlocking

අතුරුබිඳුම

Inf. interrupt

අතුරුමඟ

by-pass

අතුරුමාරු කළ හැකි

Civ. interchangeable

අතුරුමාරුව

Mat. interchange

අතුරුමැදිහතා

Law. intermeddler

අතුරුමුසු වෙනවා

intergrade

අතුරුමුහුණත් පෘෂ්ඨික ආතතිය

Phy. interfacial surface tension

අතුරුමුහුම

intercrossing

අතුරුරුව

instar

අතුරුලගුල

Phy. interlocking

අතුරුව

Civ. pavior

අතුරුවරනය

Ele. interception

අතුරුවළ

Civ. interceptor