කාදුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යමක් එල්ලා ගෙන යෑමට භාවිත කරන ලණු ආදියෙන් තැනූ පුඩුව.
2. නා. කුඩයෙහි නැමුණු මිට.
3. නා. බොත්තම අමුණන සිදුර; බොත්තම් කාසය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Civ. sling
1. නා. යමක් එල්ලා ගෙන යෑමට භාවිත කරන ලණු ආදියෙන් තැනූ පුඩුව.
2. නා. කුඩයෙහි නැමුණු මිට.
3. නා. බොත්තම අමුණන සිදුර; බොත්තම් කාසය.
Civ. sling