බෑවුම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉහළ සිට ක්රමයෙන් පහත් ව යන බිම ; ප්රපාතය ; පල්ලම.
2. ඇලවන හැඩය ; නැමී යෑම ; නම්නතාව.
3. උදාරබව ; තේජස්වී ගතිය ; එඩිය ; බැහැවුම.
4. උඩඟුකම ආඩම්බර ගතිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. brow
2. n. declivity
3. n. dip
4. n. drop
5. escarpment
6. n. fall
7. Psy. grade
8. n. gradient
9. n. inclination
10. n. incline
11. n. offset
12. n. ramp
13. n. shed
14. shelving
15. n. slant
16. n. slip
17. n. slope
18. n. trend