ramp

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. ගෝට්ටිය
2. n. පල්ලම
3. vti. පස්සා ගාතයෙන් පනිනවා
4. n. බෑවුම
5. Civ. බෑවුම් මඟ
6. n. මහත් කලබලය
7. vti. මහත් කලබලයෙන් හැසිරෙනවා
8. vti. මහත් කෝපයෙන් හැසිරෙනවා
9. Art. රැම්පය
10. රෑම්පය
11. රූම්පය
12. Art. හැඩ පෝරුව
13. Aes. හැඩපෝරුව