ගෝට්ටිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බොහෝ දෙනා එකතු ව කරන හඬනැඟීම; ඝෝෂාව; (කෝලාහලයට මෙන්) කෑගැසීම; අරගලය; කලබලය.
(කථා.) නා. බොහෝ දෙනාගේ කථාවෙන් නැඟෙන මහ හඬ; කෑකෝ ගැහීම; ගොහොට්ටිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. clamour
2. n. clangour
3. n. clutter
4. n. din
5. n. hubbub
6. n. noise
7. n. ramp
8. n. rout
9. n. row
10. n. rumpus
11. Law. tumult
12. n. uproar