ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1956
ramming
Civ. තැළීම
ramose
Bot. ශාඛා සහිත
ramous
Bot. ශාඛා සහිත
ramp
1. n. ගෝට්ටිය
2. n. පල්ලම
3. vti. පස්සා ගාතයෙන් පනිනවා
4. n. බෑවුම
5. Civ. බෑවුම් මඟ
6. n. මහත් කලබලය
7. vti. මහත් කලබලයෙන් හැසිරෙනවා
8. vti. මහත් කෝපයෙන් හැසිරෙනවා
9. Art. රැම්පය
10. රෑම්පය
11. රූම්පය
12. Art. හැඩ පෝරුව
13. Aes. හැඩපෝරුව
rampage
1. vi. කලබලයෙන් දුවපැන යනවා
2. vi. බැණ වදිනවා
3. n. මහත් කලබලය
4. n. මහත් කෝපය
rampageous
1. a. කලබල සහිත
2. a. ගෝට්ටි කරන
rampant
1. a. ඉවසුම් නැති
2. a. කෝපයෙන් හැසිරෙන
3. a. බහුලව පැතුරුණු
4. a. මැඩපැවැත්වීමට දුෂ්කර
rampart
1. n. ආරක්ෂාව
2. කොටු තාප්පය
3. n. තාප්පය
4. n. පවුර
5. ප්රාකාරය
6. n. බලකොටුවේ ප්රාකාරය
ramshackle
a. ගරා වැටුණු
ramuli
n. රිකිලි
ramulous
a. රිකිලි බහුල
ramus
n. ඩාලය
ranch
1. පශු භූමිය
2. n. විශාල ගොවිපළ
rancid
rancidity
Che. මුඩු බව
rancor
1. n. දැඩි ද්වේශය
2. n. නොසන්සිඳුන ක්රෝධය
3. n. බද්ධ වෛරය
rancorous
a. දේවේෂ සහගත
rancorously
adv. දේවේෂ සහගතව
rancour
1. n. දැඩි ද්වේෂය
2. n. බද්ධ වෛරය
rand
random
1. Psy. අහඹු
2. a. අහඹු ලෙස
3. a. ආවාට ගියාට කෙරෙන
4. Psy. නොතේරු
5. a. නොසැලකිල්ලෙන් කරනු ලබන
6. n. සසම්භාවිතාව
7. a. සසම්භාවී
8. Soc. සසම්භෘවී
random access memory
random sample
1. Psy. අහඹු නියැදිය
2. Eco. සසම්භාවී නියැදිය
random sampling
1. Soc. ආරේවාරේ නියැදීම
2. Soc. සසම්භාවී නියැදීම