පල්ලම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බෑවුම; බැස්ම; හෙල ; ප්‍රපාතය.
2. (රූඩී) වාසිය ; ලාභය.
3. (රූඪ) දුෂ්කර අවස්ථාව ; ගැටළුබර තත්ත්වය ; අසීරු අවස්ථාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බෑවුම; හෙල/ වාසිය; ලාභය (දෙ. பள்ளம்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cant
2. n. declivity
3. n. descent
4. n. dugout
5. n. precipice
6. n. ramp
7. n. tilt