ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1957
random variable
1. Log. සමසම්භාවී විචල්යය
2. Sta. සසම්භාවී විචල්යය
random-access memory
random-courses
randomisation
Sta. සසම්භාවී ගමන්
randomization
Soc. සසම්භාවීකරණය
randomness
1. Log. සමසම්භාවිතාව
2. Mat. සසම්භාවිතාව
randy
a. කාමුක
ranee
rang
n. ඉණිමං පෙත්ත
range
1. අඩවිය
2. vti. අඩු වැඩි වෙනවා
3. Psy. අන්තරය
4. n. කඳුවැටිය
5. vti. ගමන් කරනවා
6. vti. නිදැල්ලේ යනවා
7. n. පංක්තිය
8. Law. පරාශය
9. n. පරාසය
10. Bot. පැතුරුම
11. n. පෙළ
12. vti. පෙළ ගැසෙනවා
13. vti. පෙළට තබනවා
14. vti. පෙළට සිටිනවා
15. n. මාලාව
16. n. යාය
17. Acc. රැස
18. n. වැල
19. n. විෂය
20. n. ශ්රේණිය
21. vti. හැසිරෙනවා
range finder
Phy. පරාස සූචකය
range pole
Civ. පෙළ ගැන්නුම් රිට
rangeland
ranger
1. n. ආරණ්යපාලකයා
2. n. උයන්පල්ලා
ranging
1. Sur. පරාස මැනීම
2. Sur. පෙළ ගැන්වීම
rangy
adj. උස් හා කෙට්ටු
rani
rank
1. a. අධික
2. Law. අනුතැන
3. Law. අනුස්ථානය
4. Oth. අනුස්ථීතිය
5. vti. ඇතුළත් කරනවා
6. n. උසස් තත්ත්වය
7. n. තනතුර
8. n. තරාතිරම
9. Psy. තරාව
10. a. දුගඳ හමන
11. n. නම්බුනාමය
12. n. නිලය
13. vti. පංක්ති වශයෙන් බෙදනවා
14. n. පංක්තිය
15. n. පදවිය
16. a. පිළිකුල් කටයුතු
17. n. පෙළ
18. vti. පෙළට තබනවා
19. vti. පෙළට වැටෙනවා
20. n. ශ්රේණිය
rank and file
1. n. සාමාන්ය ජනයා
2. n. සාමාන්ය භටසමූහයා
3. Soc. සේවක කාරකයෝ
4. Soc. හමුදා ශ්රේණිය
rank order
Psy. තරා පටිපාටිය
rank-and-file
1. පොදු ජනයා
2. සේවකකාරකයෝ
3. හමුදා ශ්රේණිය
4. සේවක කාරකයෝ
rank-list
ranking
1. a. උසස්
2. ක්රමන්යාසය
3. Sta. තරා කිරීම
4. a. මානනීය
rankle
1. vi. අමනාපකම් ඇති කරනවා
2. vi. එදිරියක් මෙන් පවතිනවා
3. vi. සිතේ පැසවනවා