නම්බුනාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කරන ලද උදාර සේවාවක් හෝ උසස් ක්‍රියාවක් අගය කිරීම් වශයෙන් රජය විසින් හෝ වෙනත් පිළිගත් ආයතනයක් විසින් හෝ පිරිනමනු ලබන ගරු නාමය; පටබැඳි නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. rank