නම්බුකාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගරුකටයුතු තැනැත්තා; සම්භාවනීය පුද්ගලයා; වැදගතා; උසස් පෙළපතකින් පැවැත එන තැනැත්තා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. gentleman