නම්බුකාර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කාගේත් සැලකිලි ලබන; හොඳ නමක් පවතින; වැදගත් පරම්පරාවකට අයත්.
2. වි. හොඳ චරිතයක් ඇති; හොඳ නම රකින.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. honourable
2. a. respectable
1. වි. කාගේත් සැලකිලි ලබන; හොඳ නමක් පවතින; වැදගත් පරම්පරාවකට අයත්.
2. වි. හොඳ චරිතයක් ඇති; හොඳ නම රකින.
1. a. honourable
2. a. respectable