සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2120

නම් ප්‍රසිද්ධ කළ

Sta. engaged

නම් පුවරුව

n. nameplate

නම් යෝජනා කිරීම

n. nomination

නම් ලියනලද තහඩුව

n. nameplate

නම් ලියනලද ලෑල්ල

n. nameplate

නම් වට්ටෝරුව

n. roll

නම් වශයෙන් දක්වනවා

vti. particularize

නම් වසයෙන් කියතොත්

adv. namely

නම් සටහන් කරනවා

Phy. label

නම්කරන ලද තැනැත්තා

Law. nominee

නම්කරනලද

a. hight

නම්කරනවා

Law. nominate

නම්කල තැනැත්තා

Acc. nominee

නම්ගත කිරීම

Law. enlistment

නම්ගතකරනවා

Law. enlist

නම්තැබීම

Aes. naming

නම්බුකාර

1. a. honourable
2. a. respectable

නම්බුකාරයා

n. gentleman

නම්බුනාමය

n. rank

නම්බුනාමයක් සේ යොදන

a. titular

නම්බුපිටින්

adv. honourably

නම්බුව

1. n. credit
2. n. honour
3. n. prestige

නම්මන

a. persuasive

නම්මනවා

vt. influence