සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2121

නම්මා ගන්නවා

vt. persuade

නම්මාගන්නවා

vti. sway

නම්‍ය

1. a. amenable
2. adj. amendable
3. adj. bending
4. a. bent
5. vi. elapse
6. a. elastic
7. a. flexible
8. a. flexile
9. a. limber
10. Aes. supple

නම්‍ය ඩිස්කය

Acc. floppy disk

නම්‍ය පදම

cheese-hard

නම්‍යකරය

plasticizer

නම්‍යත්වය

n. elasticity

නම්‍යතාව

1. n. bent
2. Mng. elasticity
3. flexibility
4. n. susceptibility

නම්‍යතාවය

n. flexibility

නම්‍ර

nodding

නම්‍රතාව

1. Log. humility
2. propensity

නමා ඇතුළට දමනවා

vt. tuck

නමා වැටීම

Bot. droop

නමා වැටෙනවා

vi. droop

නමැති

1. intituled
2. a. named
3. a. yclept

නමින් පමණක් වූ

a. nominal

නමුත්

1. conj. although
2. conj. but
3. conj. though
4. conj. whether

නමුදු

conj. but

නය

1. n. form
2. n. law
3. n. method
4. n. system

නයන

n. eye

නයනෝත්සවය

feast

නයා

n. cobra

නයා වැනි

adj. cobriform

නයාගේ පෙණය

n. hood