නයන

nayana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පැමිණවීම; ගෙනයාම.
2. නා.ප්‍ර. ඇස; අක්ෂිය; නුවන; නේත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මෙහෙයීම; පැමිණීම/ ඇස; නුවණ (පා. සං. නයන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඇස; ගෙනයාම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඇස, නේත්‍රය. (පි. 332)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. eye

Digital Pāḷi Dictionary