නය
naya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ක්රමය; ආකාරය; පිළිවෙළ; විධිය.
2. නා.ප්ර. න්යායය; නීතිය; සිද්ධාන්තය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ක්රමය; පිළිවෙල/ නීතිය; න්යාය (පා. සං. නය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ක්රමය; න්යාය; පිළිවෙළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ගතියං, ගමනෙහි, නයති, යෙයි, පමුණුවයි.
පු. යුක්තිය, ක්රමය. (පි. 332)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- naya 1 masc inference; conclusion [√nī > nay + *a]
- naya 2 masc meaning; sense; context [√nī > nay + *a]
- naya 3 masc method; mode; manner; approach [√nī > nay + *a]
- naya 5 masc (gram) inferential method [√nī > nay + *a]
- naya 4 masc [√nī > nay + *a]