ඤාය
ñāya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ආකාරය; න්යාය; පිළිවෙල; සත්ය මාර්ගය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. යුක්තිය, විදර්ශනාමාර්ග ප්රඥාව, යුක්ති සඞ්ගත ක්රියාව, කාරණය. (පි. 300)
Digital Pāḷi Dictionary
- ñāya masc way; means; method; system; approach [nī > ny > ñ + √i > ay + *a]