සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 478
ඤාපක
පු. දන්වන්නා, දැනුම් දෙන්නා. (පි. 300)
ඤාපන
න. දැන්වීම, හැඟවීම. (පි. 300)
ඤාපෙති
ක්‍රි. (ඤා √ භු. අවබොධෙ, අවබොධයෙහි +ණෙ+ති) (ණපෙ+ති) හඟවයි. (පි. 300)
ඤාය
පු. යුක්තිය, විදර්ශනාමාර්ග ප්‍රඥාව, යුක්ති සඞ්ගත ක්‍රියාව, කාරණය. (පි. 300)
ඤෙය
න. ඤෙයවස්තු, දතයුත්ත. (පි. 300)
ටඞ්ග
පු. ගල පලන පෙනුම, ගල් කටුව, තොටිල ටඞ්කිතමඤ්ච, ගල් සතරක් මතුයෙහි ගලුලෑල්ලක් අතුරාකළ ආසනය, ගයාවේ පිහිටි සුචිරොමයාගේ වාසභවනය. (පි. 300)
ටල
√ භු. වියාකුලෙ, ව්යාකුලයෙහි, ටුලති ව්‍යාකුල වෙයි. (පි. 300)
ටි
√ භු. පක්ඛන්ධනෙ, ඉගිලීමෙහි, ටෙති, ඉගිලෙයි. (පි. 300)
ටික
√ භු. ගතියං, යාමෙහි, අවබෝධයෙහි, ටෙකති, යෙයි දැනගනියි, ටෙක්කති. (පි. 300)
ටීකා
ඉ. අර්ථකථාවෙහි දුෂ්කර පදයන්ගේ අර්ථ ප්‍රකාශකරන ග්‍රන්ථය. (පි. 300)
ටුල
√ භු. වියාකුලෙ ටුලති ව්යාකුලවෙයි. (පි. 300)
ටෙක
√ භු. ගතියං, යෑමෙහි, ටෙකති යෙයි. (පි. 300)
ඨප
√ චු. ඨපනෙ, තැබීමෙහි, ඨපෙති, ඨපයති, තබයි. (පි. 301)
ඨපන
න. තැබීම, පිහිටුවීම. (පි. 301)
ඨපිත
ති. තබන ලද, පිහිටුවන ලද. (පි. 301)
ඨපෙති
ක්‍රි. ඨප. √ භු. ඨපනෙ, තැබීමෙහි, (ඨප+ණෙ+ති) තබයි. (පි. 301)
ඨා
√ භු. ගතිනිවුත්තියං, ගමන් නැවැත්මෙහි, ඨාති, තිට්ඨති, සිටියි, නවතියි.
√ දි. ගතිනිවුත්තියං, ගමන් වැලකීමෙහි, ඨායති, නවතියි, සිටී. (පි. 301)
ඨාන
න. ඓශ්චර්‍ය්‍යය, හේතුව, අවකාශ ස්ථිති. (පි. 301)
ඨානීය
න. නුවර, නගරය. (පි. 301)
ඨාපන
න. තැබීම, පිහිටුවීම. (පි. 301)
ඨායිත
පු. ජීවිකාව පහසුවෙන් කරන තැනැත්තා. (පි. 301)
ඨායී
පු. සිටිනසුලු තැනැත්තා, සිටින ස්වභාව ඇත්තා. (පි. 301)
ඨිත
ති. සිටින ලද, සිටි, පිහිටි. (පි. 301)
ඨිතක
පු. සිටිතැනැත්තා, නොනැමී කෙලින් සිටි තැනැත්තා. (පි. 301)