ඨපෙති
ṭhapeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ඨා+ණාපෙ) තබයි; තැන්පත් කරයි; පිහිටුවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. ඨප. √ භු. ඨපනෙ, තැබීමෙහි, (ඨප+ණෙ+ති) තබයි. (පි. 301)
Digital Pāḷi Dictionary
- ṭhapeti 1 pr helps to last; causes to remain [ṭhape + ti]
- ṭhapeti 2 pr stands aside [ṭhape + ti]
- ṭhapeti 3 pr appoints; establishes; sets up; places (someone in a position) [ṭhape + ti]
- ṭhapeti 4 pr sets aside; puts to one side [ṭhape + ti]
- ṭhapeti 5 pr places; puts; stands [ṭhape + ti]