බුද්ධදත්ත පාලි අකාරාදිය – 290
ඤායපටිපන්න
3. සත්‍ය මාර්ගයට බැසගත්.
ඤෙය්‍ය
3. දතයුතු.
න. දතයුතු දෙය.
ඤෙය්යධම්ම
පු. දතයුතු සියලු දේ.
ටඞ්ක
පු. ගල් පලන ආයුධයක්.
ටීකා
ඉ. අන් පොතකට ලියූ වර්ණනාව; අර්ථ විවරණය.
ටීකාචරිය
පු. ටීකා සම්පාදකයා.
ඨත්වා
පූ.ක්‍රි. සිට.
ඨපන
න. තැන්පත් කිරීම; තැබීම; පිහිටු වීම.
ඨපනා
ඉ. තැන්පත් කිරීම; තැබීම; පිහිටු වීම.
ඨපාපෙති
තබ්බවයි.
ඨපිත
3. තැන්පත් කළ; තැබූ; නියමකළ; පිහිටෙව්.
ඨපෙතබ්බ
3. තැබිය යුතු.
ඨපෙත්වා
පූ.ක්‍රි. තබා; හැර.
ඨපෙති
(ඨා+ණාපෙ) තබයි; තැන්පත් කරයි; පිහිටුවයි.
ඨපෙතුං
නි. තබන්ට.
ඨපෙන්ත
3. තබන; තබමින්.
ඨාන
න. කාරණය; තනතුර; තැන; නැවතීම; පිහිටීම; ස්ථානය; සිටීම; හේතුව.
ඨානසො
නි. ස්ථාන වශයෙන්; හෙතු වශයෙන්.
ඨානීය
න. අගනුවර.
ඨාපක
3. තබන; තබන්නා.
ඨායි
3. සිටින්නා.
ඨිත
3. නැවතුණු; සිටි.
ඨිතක
3. නැගිට සිටින්නා.
ඨිතට්ඨාන
න. සිටි තැන.