ඨාන

ṭhāna

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කාරණය; තනතුර; තැන; නැවතීම; පිහිටීම; ස්ථානය; සිටීම; හේතුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඓශ්චර්‍ය්‍යය, හේතුව, අවකාශ ස්ථිති. (පි. 301)

Digital Pāḷi Dictionary